Create Neo Bux Account Sinhala

අපි මුලින්ම බලමු neo Bux යනු කුමක්ද කියා.

neo Bux යනු දැන්වීම් click කිරීමට දෙන වෙබ් අඩවියකි.වෙනත් දැන්වීම් click කිරීමට දෙන වෙබ් අඩවි සමග සසදන විට මෙම වෙබ් අඩවිය එම සියල්ල අබිබවා යයි.
එසේ වන්නේ ඔවුන්ගෙන් අනිවාර්යෙන්ම මුදල් ලැබෙන නිසා වේ.එසේම $ 2 වැනි මුදලක් ඔබේ ගිණුමේ ඇති විට එම මුදල ඔබට ලබා ගත හැකියි.






Neo bux සාමාජික ගිණුමක් ආරම්බ කල පසු ඔබට දිනකට දැන්වීම් 4 ක් වැනි ප්‍රමාණයක් නැරබීමට ලැබේ.(මෙම ප්‍රමාණය 5 ක් 6 ක් දක්වා වැඩි විය හැක).


Neo bux ගිණුමක් ආරම්භ කිරීමට

Neo Bux ගිණුමක් ආරම්භ කිරීම සදහා ඔබ Alert Pay හෝ Pay Pal ගිණුමක් ආරම්භ කර තිබිම අවශයි.neo bux හි උපයන මුදල් ඔබගේ Alert Pay හෝ Pay Pal ගිණුමට එකතුවේ.

Alert Pay ගිණුමක් ආරම්භ කිරීම සඳහා





1 Response
  1. Unknown Says:

    හොද post එකක්. මගේ බ්ලොග් එකටත් ඇවිල්ල බලන්න http://makeonlinemoneygihan.blogspot.com/


Your Ad Here